දෙමළ ජනතාවගේ අරගලය අපතේ ගියේ නෑ | වී.අයි.එස්. ජෙයපාලන්

වී.අයි.එස්. ජෙයපාලන් යනු ලෝක දෙමළ ප්‍රජාව අතර ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඔහු කවියෙකි, නවකතාකරුවෙකි, දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ අදහස් දක්වන්නෙකි. මෑත කාලයේදී සිනමා රංගන ශිල්පියෙකු ලෙසත් ඔහු අවධානයට ලක්විය. සියල්ලට එහායින් ඔහු ලෝක ප්‍රජාව විසින් පිළිගන්නා ශ්‍රී ලංකාවෙන් බිහිවූ මිනිසෙකි. ශ්‍රී ලංකාවේ උඩුවිල්හි ජීවත්වූ ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍ය සංගම් නායකයෙකි. ඔහු ශ්‍රී ලංකාව හැර … Continue reading දෙමළ ජනතාවගේ අරගලය අපතේ ගියේ නෑ | වී.අයි.එස්. ජෙයපාලන්